Shraddha TV Live HD





https://tvsiyatha.blogspot.com/2018/04/shraddha-tv-live-hd.html








"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති" ​“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්බොහෝ කල් ගලා බස්නා සේක්වා! “ ================================================================================ ශ්‍රද්ධා රූපවාහිනිය පැය 24 පුරාවට peo tv නාලිකා අංක 99 ඔස්සේ ද Dialog TV නාලිකා අංක 27 ඔස්සේ ද www.shraddha.lk වෙබ් අඩවියෙන් අන්තර්ජාලය ඔස්සේ ද නැරඹිය හැකි ය. ශ්‍රද්ධා ධර්මදානය උදෙසා ඔබටත් බැතිබර දායකත්වය දැක්විය හැකි ය. 

 Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 © ShraddhaTV Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 info@shraddha.lk / www.shraddha.lk